TubeSort Extras
You're not Alone!

We're here to help you to fight your YouTube Addiction!

Join TubeSort Today!
...
TubeSort Extension

Take your get rid of youtube challenge to the next level with our free chrome extension.

Get it now!
Browse Categories
Video Description
Saptha Swarayai (සප්ත ස්වරයයි) - Indika Ruwan (Roony) - Lyrics Video

සප්ත ස්වරයයි නිසඟ පවඟ මත හිනැහි හිනැහි පිණි මල් මතින් වඩිනු දෙව්ලියේ
රත තඹර මල් සුවඳ විහිදා බිඟුන් බමනා ඈ වටා
ඇගේ නිකිණි සිනහ මල් කිණිති සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්
රණ තිසරු රුවැති ඇගෙ ලකල් ළමැදේ මම සිහින සිහින වින්දෙම්
සප්ත ස්වරයයි සුවඳ හමනා සප්ත ස්වරයයි ඈ සුවඳ හමනා
හිත පුරා විසිරි මුතු ලතා
ඉහිරුනා රුවැති හද පතා
හීන මුසු වුනු පාට තැවරුණු
දෑස අබියස නැවතිලා
ඇගේ නිකිණි සිනහ මල්........
මෙපුර සුරඹ නද විඳිමි විඳිමි ඇගෙ මුව මතින් වයන රිද්මයේ
නීල අඹරේ තුහින මල් වැහි තෙමෙනවා මා ආදරෙන්
ඇගෙ නිතඹ ලෙලෙන පා සළඹ සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්
මුදු සුමුදු සුවැති ඇගෙ ලකල් ළමැදේ මම සිහින සිහින වින්දෙම්
සප්ත ස්වරයයි...සුවඳ හමනා... සප්ත ස්වරයයි ඈ... සුවඳ හමනා...


Subscribe My Channel - https://www.youtube.com/c/slsongslyricsnew